ජනපති පොරෝන්දු වෙයි
නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ රැස්විමකදී ප්‍රකාශ කළ බව වාර්තාවේ .
පාර්ලිමේන්තුව වසර දෙකහාමාරක් ඇතුළත විසුරුවා හරින්නනේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එම රැස්විමේ දි කළ විමසුමක දි ඊට පිළිතුරු දෙමින් පවසා ඇත.
මෙම රැස්විමේදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම සාගල කාරියවසම පවසා ඇත්තේ, විසිදෙවැනි සංශෝධනයට පොදුජන පෙමුණේ මන්ත්‍රීවරු විරුද්ධ බැවින් , ඊට සහාය නොලැබෙන බවයි .
විසිවන සංශෝධනය කාලීන අවශ්‍යතාවයක් බැවින් ,ඊට සහයෝගය දෙන්නැයි අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා ඇත.