ජනප්‍රිය ප්‍රංශ චිත්‍රපට අධ්යක්ෂ Jean-Luc Godard ජීවිතයෙන් සමු ගනී
![ජනප්‍රිය ප්‍රංශ චිත්‍රපට අධ්යක්ෂ Jean-Luc Godard ජීවිතයෙන් සමු ගනී Legendary French film director Jean-Luc Godard passes away](https://www.lankaskynews.com/wp-content/uploads/2022/09/126694032_godard_gettyimages-543903770.jpg)
විප්ලවීය ප්‍රංශ නව සිනමා රැල්ලට නායකත්වය දුන් චිත්‍රපට අධ්යක්ෂ Jean-Luc Godard ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබේ.
Jean-Luc Godard වයස අවුරුදු 91 දී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ
ලොව ප්රමුඛ පෙළේ සිනමාකරුවන් අතරට ගැනෙන ගොඩාර්ඩ් විසින් නිර්මාණය කළ සිනමා කෘති වන්නේ “Breathless” “Untempt” වැනි ආදියයි.
Vivre sa vie (1962), Bande à part (1964) සහ Pierrot le Fou (1965) වැනි විවේචනාත්මක පැසසුම්ලත් චිත්‍රපට වේ.