+94-775282133
infolankaskynews@gmail.com
LANKASKYNEWS
LANKASKYNEWS
LANKASKYNEWS
Sri Lanka No 1 News
Provider
Provider
Provider
Provider
විදුලිය කප්පාදු කළද,විදුලි පරිභෝජනය අඩු වී නැතයි විදුලි ඉංජිනේරුවෝ පවසති.
දිනකට පැය හතකට වැඩි ප්‍රමාණයක් කප්පාදු කළ විට විදුලි පරිභෝජනය 30%ක පමණ අඩු විය යුතු වුවත් දැනට නීරීක්ෂණය වන පරිදි එම ප්‍රමාණය 10%ක් පමණ වන බව පැවැසේ.
රට පුරා පසුගිය දින 17 ආසන්න විදුලි කප්පාදුවකින් පැය 55කට වැඩි පැය ගණනක් විදුලිය විසන්ධි කර තිබේ.
එම කප්පාදුවෙන් ඉතිරි කර ගැනීමට හැකිව ඇත්තේ ගිගාවොට් පැය 49 ක විදුලි ඒකක ප්‍රමාණයක් පමණක් බවත් වාර්තා වේ. එම ප්‍රමාණය සාමාන්‍ය දිනයක විදුලි පරිභෝජනයයි.
කෙසේ වෙතත් මේ වන විට රජයේ කාර්යාල සවස 2.30න් පසු වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම ඇතුළු රජයේ කාර්යාලවල විදුලි සංරක්ෂණ පියවරයන් සහ වීථි පහන් නිවා දැමීම යන කාරණා නිසා විදුලි කප්පාදුවක් පවතින සමයේ විදුලි පරිභෝජනය වූ ගිගාවොට් පැය 41 ක ප්‍රමාණය ගිගාවොට් පැය 39 ක් වැනි ප්‍රමාණයක් දක්වා පහත බැස තිබේ.
උණුසුම් පුවත්
News
අම්මලා තාත්තලාට දරුවන් නැති ,දරුවන්ට අම්මලා තාත්තලා නැති රටක් -සෑම් චන්ද්‍රසෝම
skynews
October 30, 2024
0
Politics
ධනපති ක්‍රමය සම්පුර්ණ කරන්න ගිය ග්‍රීසියේ ඇලෙක්සිස් සිප්රාස්, බ්‍රසීලයේ ලුලා ද සිල්වා ,සහ වෙනිසුලාවේ චාවේස් ඉතිහාසයේ කුණු බක්යට වැටුණා සේම අනුර දිසානායකත් කුණු බක්කියට ගමන් කිරීමට නියමිතයි!
skynews
October 30, 2024
0
News
මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන කීර්තිනාමයට කළ හානියට රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලයි.
skynews
October 30, 2024
0
News
Prabath’s wife asks the President to do justice to her husband Indika Prabath
skynews
October 27, 2024
0
Politics
යුධ සංචාරක ස්ථානයක් බවට පත් වීම නිසා ලංකාව අනතුරකද ?
skynews
October 27, 2024
0
+94775282133
infolankaskynews@gmail.com
features
ව්‍යාපාර
ක්‍රීඩා
වීඩියෝ
Get STARTED
සංචාරක
විදේශ
දේශපාලන
COMPANY
About Us
Contact Us
Services
Weekly Newsletter
Name
Email
Subscribe