අගමැති පඹයෙක්ද?

මේ රටේ අගමැති දිනේෂ් ගුණවර්ධන වුවද අගමැති ලේකම් කාර්යාලයේ සහ අරලිය ගහ මන්දිරය සම්පුර්ණයෙන් පාලනය කරන්නේ රාජපක්ෂ පවුල විසින් බව අගමැති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි .

අග්‍රමාත්‍ය ගුණවර්ධන පැවැරි ඇත්තේ කොළ වලට අත්සන් කිරිම පමනක් බව එම ආරංචි මාර්ග පවසයි .

අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිටරට පලා යෑමෙන් අනතුරුව ජනාධිපති විය . ඊට පසු රාජපක්ෂලා විසින් ගුණවර්ධනය අගමැති කරන ලදි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *