අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරන්නැයි පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය ආණ්ඩුවට බල කරයි

අධ්‍යාපනයට දළ දේශීීය නිෂ්පාදනයෙන් 6% කිිින් වෙන් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට බල කර අද (30) සවස කොටුව දුම්රිය පොල ඉදිරිපිට බැනරයකට අස්සන් ගැනීමේ ව්‍යාපාරයක් දියත් කර තිබුණි .

එම අස්සන් ගැනීම පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය මගින් සිදු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *