අලස්ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වයි

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ව මාර්තු 13 වෙනිදා මානව හිමිකම් කොමිසන් සභාව හමුවට කැදවා ඇත .

මනව හිමිකම් කොමිසම මගින් මහජන ආරක්ෂ ඇමතිවරයා කැදවා ඇත්තේ , මාර්තු 07 සහ 08 කොළඹ විෂ්ව විද්‍යාල අවට පැවැති විරෝධතා සහ මාර්තු 08 කැළණි විශ්ව විද්‍යාලය අවට පැවැති විරෝධතා පාලනය කිරීමේ දී පොලිසීය සහ ආරක්ෂක අංශ කටයුතු ආකාරය පිළිබදව පරික්ෂණයකට ආදාළවය .

ඊට අමතරව එම විරෝධතා උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධෘරීන් 10 දෙනෙක් නාම ලේඛනයක් මාරතු 10 වෙනිදාට පෙර බලා දෙන්නැයි මානව සිමිකම් කොමිසම නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *