අල්ලස් ගෙන වැරැදිකරු වු කොස්තාපල්වරයෙකුට වසර අටක සිරදඩුවමක් නියම කරයි

ටිපර් රථ රියදුරෙකුගෙන් රුපියල් අටදහසක අල්ලස් මුදලක් ලබා ගැන‍‍‍‍‍ිම ඇතුළු චෝදනා හතරකකට වැරැදිකරු වුපිළියන්දල රථ වාහන අංශයේ කොස්තාපල්වරයාට වසර 08 ක සිරදඩුවමක් කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (09) නියෝග කළේය .

එම චෝදනා හතරට රුපියල් පන්ද්ද බැගින් රුපියල් විසිදහසක දඩයක් ද අගතියට පත් පැමිණිලිකාර ටිපර් රථ රියදුරාට රුපියල් පනස්දහසක වන්දියක් ගෙවන ලෙසට ද මහේස්ත්‍රාත්වයා නිිියම කළේය .

ආදාළ දඩුවම් කාලය තුළ චුදිතගේ ජන්ද අයිතිය අහෝසී කිරීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වසර අටක සිර දඩුවම් කාලය වසර හතරකින් ගෙවි යන පරිදි බව ද වැඩිදුරටත් සදහන් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *