ඇමරිකන්- ඉන්දියන් විජිතකරණයට එරෙහිව සටන්වදිමු !

අයි .එම් .එෆ් මර උගුලට සහ ඇමරිකන්- ඉන්දියන් විජිතකරණයට එරෙහිවෙමු! යැයි ජනතාවගෙන් ඉල්ලමින් ඊයේ (21) දහවල් පිටකොටුව බෝගහ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ .

මෙම විරෝධතා උද්ඝෝෂණය පවත්වන ලද්දේ තරුණයට වෙනසක් සංවිධානය මගින්ය.

ලෝක බලවතුන්ගේ බල පොරයට ජනතාව බිලි නොදෙනු ! ජන ජිවිත සමාගම් වලට බිලි දීම නවතනු ! යැයි ආණ්ඩුවට බල කරන සටන් පාඨ සහිත පුවරු ද විරෝධතාකරුවන් අත තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *