ඉතිහාසයේ නොවුවිරු කවුරුත් බලාපොරෝතු නොවු වැටුප් වැඩිවිමක් රජයේ සේවකයන්ට දීලා තියෙනවා – අමාත්‍ය නලින්ද ජයතිස්ස

ඉතිහාසයේ නොවුවිරු කවුරුත් බලාපොරෝතු නොවු වැටුප් වැඩිවිමක් රජයේ සේවකයන්ට දීලා තියෙනවා - අමාත්‍ය නලින්ද ජයතිස්ස

.අවුරුදු 150 ක ඉතිහාසය තුළ මුලික වැටුප් වැඩි වී ඇත්තේ 52,290 දක්වා බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව ඇවිල්ලා මාස තුනකින් මුලික වැටුප රුපියල් 39.760 කින් සිට 40.000 වැඩි කළ බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

රටේ ආර්ථිකයට දරා ගත හැකි වන අයුරින් වෛද්‍යවරුන්ට වැටුප් වැඩි කර ඇතැයි කී අමාත්‍යවරයා වාර්ෂික වැටුප් වර්ධකය 80% වැඩි කර , අමතර රාජකාරි දීමනා, පීඑච් සහ අත්තිකාල දිමනා වැඩි කර දී බදු සහන පවා සලසා දී ඇති බවත් පැවසීය.

අමාත්‍යවරය එසේ පැවසුවේ කිරුළපන පොල්හෙන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ අද (04) පෙරවරුවේ පැවති කැබිනට්  මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්තී සාකච්ජාවේදී මාධ්‍යවේදීයෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින්ය.

මාධ්‍යවේදීයා නැගු ප්‍රශ්නය.

ප්‍රශ්නය – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හෙට (05) වැඩ වර්ජනයක් කැදවලා තියේනවා .රජය මේ පිළිබද දැනුවත් ද ඔවුන් සමග සාකච්ජා කළා ද වැඩවර්ජනය ඇති වුනොත් එය පාලනය කරන්නේ කෙසේ ද යනුවෙන් ප්‍රශනය නැගීය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

 සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් පෙබරවාරි 06 වෙනාදා. මම  ඊයේ (03) දැක්කා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ලේකම් හදිස්සියේ ප්‍රකාශයක් කරනවා 05 වෙනිදා දිපව්‍යාප්ත වැඩ වර්ජනයක් කරනවා කියලා .පෙබරවාරි 07 වනදා සිට අඛණ්ඩ වර්ජනයක් කියලත් කියනවා . පෙබරවාරි 06 වෙනිදා . ජනාධිපතිවරයා අයවැය කතාව කියවපු ගමන්ම දවස් දෙකාක් ඇතුළත සමන් රත්නප්‍රිය උද්ඝෝෂණයක් කරනවා කියලා නිවේදනය කළා. තවත් කණ්ඩායම් ඉදිරිපත් වෙලා තියෙනවා. මම දැක්කා විපක්ෂ නායකතුමා බෙදුම්කරුවන්ගේ පැත්ත ගත්තා වගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෙනුවෙන් කතා කරමින් වෛද්‍යවරුන්ට ලොකු අසාධාරණයක් කියලා කතා කරනවා.මම අහන්න තියෙන්නේ ඉතිහාසයේ නොවුවිරු කවුරුත් බලාපොරෝත්තු නොවු ආකාරයේ වැපුප් වැඩිමක් රජයේ සේවකයන්ට අපි ලබා දීලා තියේනවා. මම ඔබට අයෙමත් කියන්නම් වෛද්‍යවරු සදහා වැඩි  කරලා තිබෙන මුලික වැටුප් ප්‍රමාණ.

  මුලික ශ්‍රේණියේ  වෛද්‍යවරුන් දැනට ලබන රැපියල් 54,290 ක් මුලික වැටුප රුපියල් 94 .150  දක්වා වැඩි කරනවා. එම ශ්‍රේණියේ කොටස් තුනක් තියෙනවා .රුපියල් 56 .960 ක අයෙකු මුලික වැටුප රුපියල් 98.950 දක්වා වැඩි වෙනවා .දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට දැනට තිබෙන මුලික වැටුප 58.305 යි 101370 දක්වා වැඩි වෙනවා. දෙවන ග්‍රේණියේ වෛද්‍යවරයෙකු දැනට ලබන වැටුප 63.685 ක් වන අතර එම මුලික වැටුප  111050 වැඩි වෙනවා . දෙවන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී කෙනෙකුට MO කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට දැනට ලැබෙන මුලික වැටුප 69.635 වන අතර  එම වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල්121 670 කින් වැඩි වෙලා තියෙනවා . රුපියල් 52 135 වැටුප් වැඩිමක්.

 පලමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට 71.705  මුලික වැටුප රුපියල් 125 670 දක්වා වැඩි වෙනවා. පලමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙකු මුලික වැටුප 80.485 වන අතර එය රුපියල් 142 270 කින් වැඩි වෙලා .රුපියල් 86.995 මුලික වැටුපක් ගන්න වෛද්‍යවරයෙකුගේ දැන්  මුලික වැටුප 152 .970 ක්. මුලික වැටුප 93.505 වැටුපක් ලබන කෙනාට දැන් ලැබෙනවා 164 670 ක්. ජ්‍යෙෂ්ඨම වෛද්‍ය උපදේශකයෙකුට දැන් මුලික වැටුප 104355 වන අතර 184 .170ක් වැඩි වෙලා තියේනවා. අවුරුදු 150 ඉතිහාසයේම වැඩි වෙලා තියෙන්නේ 54 .290 යි.අපි මේකට එකතු කරනවා රුපියල් 39.760 එකතු කරනවා රුපියල් 40.000 මුලික් වැටුපට. එවා කරන්නේ මේ ආර්ථික තත්වය තුළ. මේ මුලික් වැටුප් වැඩිවිම අප්‍රේල් මාසයේ ලබන ජනවාරි වල ඊලග ජනවාරි වල මාස විස්සක් ඇතුළත සමස්ත වැටුප් වැඩි කරනවා. 2024 ලැබෙන මුලික වැටුප අනුකුලව මේ අප්‍රේල් මාසයේ අමතර දීමනා ගන්නවා. ඒඅනුව අමතර දීමනාව දැන් පවතින අමතර රාජකාරී දීමනවා මුලික ශ්‍රේණියට පැයකට 687 යි 785 දක්වා වැඩි වෙනවා. දෙවන ශ්‍රේණියට අමතර දිමනාව796 යි 925 දක්වා වැඩි වෙනවා . පලමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට 1101ක 1304 වැඩි වෙලා.කනිෂ්ඨ වෛද්‍යවරයෙකුට 1302 යි1543 දක්වා වැඩි වෙනවා.  නිවාඩු දවසට පැයකට PH දීමනාව 2714 යි 3137 දක්වා දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට 2715 ය් 3379 දක්වාත් පලමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට 3590 යි 4189 දක්වාත් ප්‍රධාන පෙලේ උපදේශක වෛද්‍යවරයෙකුට 4400 යි 5200 දක්වාත්  මුලික වැටුප වැඩි වෙනවා ,අමතර රාජකාරී දීමනාව වැඩි වෙනවා ,PH වැඩි වෙනවා ඊට අමතව මේ හැමෝගේම වාර්ෂික වැටුප් වර්ධකය 80% වැඩි වෙනවා’  උදාහරණයක් -රුපියල් 1335 ක වාර්ෂික වැටුප් වර්ධකයක් ගත්ත කෙනෙකුට 2400 දක්ව වැඩි වෙනවා ‘රුපියල් 1630 වැටුප් වර්ධකයක් ගත්ත කෙනෙකුට 2940 දක්වාත්  2170 වැටුප් වර්ධකයක් තියෙන් අයෙතුට  දක්නවා 3900 දක්වාත් වැඩි වෙනවා. ඊට අමතරව උපයන විට බද්ද රුපියල් 100000 සිට රුපියල් 150,000 වැඩි කළා  ආණ්ඩුවට මාස තුනයි මේ වැටුපි වැඩි කළේ වෘත්තීය සමිති ඉල්ලීම් අනුව නොවෙයි .සීයට සීයක සහනයක් ලැබෙනවා .රුපියල් ලක්ෂය සහ ලක්ෂ එකහාමාර වැටුප් ලබා ගන්නා වෛද්‍යවරයෙක් රුපියල් 25.000ත්30.000ත් අතර බදු ගෙව්වා. ලක්ෂ එකහාමාර සහ ලක්ෂ දෙක අතර වැටුප් ලබා ගත්ත වෛද්‍යවරු 72% සහනයක් තියෙනවා . රුපියල් ලක්ෂය සහ දෙහාමර අතර වැටුප් ගන්නා අයට 62% සහනයක් තියේනවා. ලක්ෂ දෙකහාමාර සහ ලක්ෂ තුන අතර වැටුපක් ගන්නා අයට 42% සහානයක් තියෙනවා. රටේ ආර්ථිකයට දරා ගත හැකි සියලුම සහන වෛද්‍යවරුන්ට ලබා දීලා තියෙනවා.

ඇමතිතුමා මේ පඩි වැඩි වෙන්නේ අවුරුද්දකින් නොවේ තුනකින් , ඔබතුමා කිව්ව විධියට පඩි වැඩි වෙනවා.හැබැයි දැන් ඔවුන් වැඩ වර්ජනයකට යන්නේ. පරිපුරක සහ අතුරු පරිපුරක සහ වෛද්‍යවරුන්ට වැටුපෙන් 160/1 ගෙවපු එක200/1 දක්වා වැඩි කරලා තියෙනවා . වෛද්‍යවරු අතීතයේ දිනාගත් අයිතීන් පවා ජාජබ ආණ්ඩුව උදුරාගෙන කියලා තමයි ආණ්ඩුවට චෝදනා කරන්නේ. වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට නිවාඩු දින සදහා වැටුපෙන් 20/1 ගෙව්වා දැන් එකත් කපා හැරලා. වැන්දඹු අනත් දරු දීමනාව කලාහැරලා , රජයේ සේවකයන්ට දීමනිවක් වශයෙන් දුන් 7500 ක දිමාවත් සමග තමා 15.750 වැඩි කරලා තියෙන්නේ කියලා රජයේ සේවකයෝ චෝදනා කරනවා යනු මාධ්‍යවේදී ශාන්ත විජේසුරිය නැගු ප්‍රශ්නයට පිළිතරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

වැන්දඹු අනත් දරු දීමනාව අවසානයේ කා සදහා ද පෙරළා ලැබෙන්නේ කියන එක රජයේ සේවකයා දන්නවා .වැටුප් වැඩි වෙනකොට ඊට කාලයකට පසුව රජයේ සේවකයන්ට ලැබෙන දිමනා තියෙන්වානේ එවා එකතු වෙලා වැඩි වුණා අයෙත් එවා ලැබෙනවා. පසුගිය කාළේ පැවති රජයන් මුලිික වැටුප් වැඩි කළේ නැහැ. වැටුප වැඩි කරන්නේ නැතිවඑක ඒක දිමනා එල්ලුවා දිමනා එල්ලීමේ ප්‍රතිපලය මොකක්ද? විශ්‍රාම ගියාට පස්සේ ඒ දිමනා ලැබෙන්නේත් නැහැ. අමතර රාජකාරී දීමනාවට ,අත්තිකාල දිමනාවට ,පීඑච් එකට මේ වැටුප එල්ලපු දිමනා එකතු වෙන්නේ නැහැ. අපි දැනෙන මුලික වැටුප් වැඩිමක් කළා.රටක වැටුප් ව්‍යුහයක් සකස් කිරීමේදී වැදගත් දේ තමා මුලික වැටුප් තලය ඉහල නැන් වීම. එකත් සමග සියලු දීමනා වැඩි වෙනවා .කාටවත් කියන්න බැහැ 20/1 එක 30/1 කළා කියලා .80/1 ක 120/1 කියලා .160/1 200/1 කලා කියලා හරි කියන්න බැහැ. මාර්තු මාසයේ සිට අමතර රාජකාරී දිමනාව හරි පිඑච් අගය හරි අඩු නම් අප්‍රේල් මාසයේ කුඩා දේශපාලන කණ්ඩායම් මුලින් පෙන්වන්න හැදුවා මේ වැටුප් වැඩිවිමේ පලමු පියවර අප්‍රේල් මාසයේ කොටස පමනක් පදනම් කරගෙන එක්ස්‍රා ඩියුටි එක , පීඑච් ඒක සහ අත්තිකාල දීමනා මාර්තු මාසයට වඩා අඩු කියන්න. හැබැයි රජයේ ප්‍රතිපත්තිය වුණේ එක නොවෙයි. 2027 ජනවාරි වල ලැබෙන සම්පුර්ණ මුලික වැටුප තමයි අප්‍රේල් පිඑච් හෝ එක්ස්‍රා ඩියුටි හෝ අත්තිකාල දීමනා හැදෙන කොට එක තියෙන එකට වඩා වැඩි. දෙන්න ප්‍රළුවන්නම් 20/1 ක 80/1 ක 120/1ක 50/1 ක හරි දෙනවා . අපි හරි මතක තියා ගන්න. මේ තරම් ප්‍රමානයකින් මුලික වැටුපට වැඩි කරලා ,මම ඔබ කියපු දෙවල් අනුව එකින් එකාගේ වැටුප් තනි තනිව හැදුවාහම මිට වඩා යම් ප්‍රමානයක් වැඩි වෙයි කියලා. වෛද්‍යවරු ගෙවිය යුතු බද්ද අඩු කළා තවත් වැඩි වෙනවා. ඔබට පෙනවා ඇති සාධාරණව කල්පනා කළහාම 80/1 හරි 20/1 ක දැම්මාට පස්සේ ඒ වැඩිවිම මේ මොහොතේ දී රටේ ආර්ථීකයට දරා ගන්න බැහැ. අපි සාධාරණ වෙන්න ඔ්නේ කියලා අපි හිතනවා. අතට හොද වැටුපක් ලබා දීලා තියෙනවා. මේක පිළිගන්න ආර්ථිකය වර්ධනය වෙන කොට අපි මිට වඩා ඉහල වැටුපකට යමු. කලින් මුලික වැටුප් වැඩි නොකර දීමනාඹු අනත් දරු දීමනාව අවසානයේ කා සදහා ද පෙරළා ලැබෙන්නේ කියන එක රජයේ සේවකයා දන්නවා .වැටුප් වැඩි වෙනකොට ඊට කාලයකට පසුව රජයේ සේවකයන්ට ලැබෙන දිමනා තියෙන්වානේ එවා එකතු වෙලා වැඩි වුණා අයෙත් එවා ලැබෙනවා. පසුගිය කාළේ පැවති රජයන් මුලිික වැටුප් වැඩි කළේ නැහැ. වැටුප වැඩි කරන්නේ නැතිවඑක ඒක දිමනා එල්ලුවා දිමනා එල්ලීමේ ප්‍රතිපලය මොකක්ද? විශ්‍රාම ගියාට පස්සේ ඒ දිමනා ලැබෙන්නේත් නැහැ. අමතර රාජකාරී දීමනාවට ,අත්තිකාල දිමනාවට ,පීඑච් එකට මේ වැටුප එල්ලපු දිමනා එකතු වෙන්නේ නැහැ. අපි දැනෙන මුලික වැටුප් වැඩිමක් කළා.රටක වැටුප් ව්‍යුහයක් සකස් කිරීමේදී වැදගත් දේ තමා මුලික වැටුප් තලය ඉහල නැන් වීම. එකත් සමග සියලු දීමනා වැඩි වෙනවා .කාටවත් කියන්න බැහැ 20/1 එක 30/1 කළා කියලා .80/1 ක 120/1 කියලා .160/1 200/1 කලා කියලා හරි කියන්න බැහැ. මාර්තු මාසයේ සිට අමතර රාජකාරී දිමනාව හරි පිඑච් අගය හරි අඩු නම් අප්‍රේල් මාසයේ කුඩා දේශපාලන කණ්ඩායම් මුලින් පෙන්වන්න හැදුවා මේ වැටුප් වැඩිවිමේ පලමු පියවර අප්‍රේල් මාසයේ කොටස පමනක් පදනම් කරගෙන එක්ස්‍රා ඩියුටි එක , පීඑච් ඒක සහ අත්තිකාල දීමනා මාර්තු මාසයට වඩා අඩු කියන්න. හැබැයි රජයේ ප්‍රතිපත්තිය වුණේ එක නොවෙයි. 2027 ජනවාරි වල ලැබෙන සම්පුර්ණ මුලික වැටුප තමයි අප්‍රේල් පිඑච් හෝ එක්ස්‍රා ඩියුටි හෝ අත්තිකාල දීමනා හැදෙන කොට එක තියෙන එකට වඩා වැඩි. දෙන්න ප්‍රළුවන්නම් 20/1 ක 80/1 ක 120/1ක 50/1 ක හරි දෙනවා . අපි හරි මතක තියා ගන්න. මේ තරම් ප්‍රමානයකින් මුලික වැටුපට වැඩි කරලා ,මම ඔබ කියපු දෙවල් අනුව එකින් එකාගේ වැටුප් තනි තනිව හැදුවාහම මිට වඩා යම් ප්‍රමානයක් වැඩි වෙයි කියලා. වෛද්‍යවරු ගෙවිය යුතු බද්ද අඩු කළා තවත් වැඩි වෙනවා. ඔබට පෙනවා ඇති සාධාරණව කල්පනා කළහාම 80/1 හරි 20/1 ක දැම්මාට පස්සේ ඒ වැඩිවිම මේ මොහොතේ දී රටේ ආර්ථීකයට දරා ගන්න බැහැ. අපි සාධාරණ වෙන්න ඔ්නේ කියලා අපි හිතනවා. අතට හොද වැටුපක් ලබා දීලා තියෙනවා. මේක පිළිගන්න ආර්ථිකය වර්ධනය වෙන කොට අපි මිට වඩා ඉහල වැටුපකට යමු. අපි බඩු මිල අඩු කරන්න මහන්සි වෙනවා . කලින් මුලික වැටුප් වැඩි නොකර දීමනා තහවුරු කළා පස්සේ අති වු ව්‍යාකුල තත්වයක් තමයි මේ තියෙන්නේ. එකෙන් කාගේවත් අභිමානයට හෝ ගෞරවයටත් හානි වෙන්නේ නැහැ. හොද මුදලක් අත හම්බවෙනවා එකෙන් ජිවත් වෙන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *