ඊනියා නිදහස වෙනුවට සැබෑ නිදහස් වෙනුවෙන් සටන් වදිමු!

ඊනියා නිදහස වෙනුවට සැබෑ නිදහස් වෙනුවෙන් සටන් වදිමු!

“බොරු නිදහස් සැමරුම් එපා” යනුවෙන් ජාතික ජන බල ආණ්ඩුව සමරන ඊනියා 77 වන ජාතික නිදහස් උළෙලට එරෙහිව අද (04 ) කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ.

එම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ තරුණ අයිතිවාසිකම් සාමුහිකය මගින්ය.

බොරු සැමරුම් එපා යන සටන් පාඨයට අමතරව ,නිදහසට වැට බදින PAT පනත අහෝසි කරනු ! කටට වැට බදින OSA වහා හකුළා ගනු !සහ නියම නිදහස වෙන් සටන් වදිමු යනුවෙන් සටන් පාඨ සදහන් පුපුරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවයක උද්ඝෝෂකයෝ නිරත වුහ.

ඊනියා නිදහස වෙනුවට සැබෑ නිදහස් වෙනුවෙන් සටන් වදිමු!
ඊනියා නිදහස වෙනුවට සැබෑ නිදහස් වෙනුවෙන් සටන් වදිමු!
ඊනියා නිදහස වෙනුවට සැබෑ නිදහස් වෙනුවෙන් සටන් වදිමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *