ඊශ්‍රාලය ජාබාලියා පාසලට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් සහ දරුවන්

ඊශ්‍රායල හමුදා උතුරු ගසා තීරයේ ජබාලියා අල් මාලාඩ් ප්‍රදේශයේ අවතැන් වු පවුල් නවාතැන්ගෙන සිටි සයිනබ් අල් වසීර් පාසලට බෝම් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදනෙකු සහ ළමුන් දෙදනෙකු ඇතුළුව අට දෙදනෙකු මිය ගොස් ඇති බව අල් ජාසීරා නාලිකාව වාර්තා කරයි.

ඊශ්‍රායල ජාබාලියා පාසලට එල්ල කළ ප්‍රහාරය තහවුරු කර ඇති බවත් පාසල පසු නවාතැනක් ලෙස” හමාස් අණ” දෙන සහ පාලන මධ්‍යස්ථානයක් පවත්වගෙ ගොස් ඇතැයි ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය තම විනාශකාරී යුද්ධය දිගටම කරගෙන යන බවත් හැකි තරම් සිවිල් වැසියන් සහ වෛද්‍ය නිලධාරීන් මරා දැමීම ඊශ්‍රායලයේ අරමුණ බව ගසා තීරයේ සිවිල් ආරක්ෂක අංශයේ ප්‍රකාශකයෙකු අල් ජාසීරා මාධ්‍යවේදීන්ට පවසා ඇත.

ඊශ්‍රායල හමුදා වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ උතුරේ හමුදා සංඛ්‍යාව ශක්තිමත් කිරීම සදහා හමුදා බල ඇණි තුනක් යවා ඇති බවත් එම හමුදාව යොදා ඇත්තේ ඊශ්‍රායල රජයේ අන්ත දක්ෂිණාංශික සමාජිකයින් පලස්තීනය භුමීය ඇදා ගන්නැයි කරන ඉල්ලීම හමුවේ වෙති.

2023 ඔක්තෝම්බර් 23 වන දින සිට ගසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයෙන් අවම අවශයෙන් පලස්තිනුවන් 46,537ක් මිය ගොස් 109,571ක් තුවාල ලබා ඇත.

හමාස් සංවිධානය ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර වලින් 1139 ක් මිය ගොස් ඇති අතර 200ක් ප්‍රාණඇපකරුවන් වශයෙන් පැහැරගෙන ගෙස් රදවාගෙන සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *