ඔස්ට්‍රෙලියාව පරදවා නිව්සීලන්ඩ් කණ්ඩායම ජය ගනී

20 යි 20 යි ලෝක ශුරයින් තේරීම සදහා , සුපිරි 12දෙනා අතරින් නිව්සීලන්ඩ් සහ ඔසට්‍රෙලියාව අතර අද (22) ඔස්ට්‍රෙලියාවේ මෙල්බන් වල පැවති තරගයේ දි නිව්සිලන්ඩ් කණ්ඩාඩායම ඔස්ට්‍රෙලියන් කණඩායමට එරේහිව ලකුණු 89 ක විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත්තේය

නිව්සීලන්ඩ් කණ්ඩායම පලමුවෙන් පන්දුවට දුන් අතර පන්දුවාර 20 අවසානයේ ලකුණු 200 ක් කඩුලු 03 ක් දැවි ලබා ගත්තේය .

ඔස්ට්‍රෙලියන් කණ්ඩායමට සියලු දෙනා දැවි , ඹ්වර් 17 අවසානයේ ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 109 ක් පමණි .

නිව්සීලන්ඩ් කණ්ඩායමේ කොන්වේ නොදැවි පන්දු 58 කදී ලකුණු 92 ක් ලබා ගත්තේය .

නිව්සිලන්ඩ් පන්දු යවනන්ට ඔස්ට්‍රෙලියන් පිතිකරුවන්ව ලකුණු 111 කට සීමා කරන්නට සමත් විය .

නිව්සීලන්ඩ් කණ්ඩයාමේ පිතිකරු ගේ සහ පන්දු යවනන් ගේ බලඇණි දෙකම ඉතා හොදින් කටයුතු කිරිම නිසා ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගය ජයග්‍රහනය කරන්නට හැකි විය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *