කංජිපානි සහ ලොකු පැටි අත්අඩංගුවට

විදේශ ගතව සිටින පොලිසිය පාතාල නායකයින් යැයි හදුන්වන කංජිපානි ඉමිරාම් සහ අහුන්ගල්ලෙ ලොකු පැටි ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

කංජිපානි ඉම්රාම් බෙලරූස් හිදීත් ලොක් පැටි ඩුබායි හිදීත් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි. කංජිපානි ඉම්රාම් බෙලරූස් වල සිට පෝලන්තය හරහා ප්‍රංශයට යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිම සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාට සහ ලොකු පැටිට චෝදනා එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *