කොස්ප්‍රා ගැන තොරතුර හෙළි කළා යැයි මාධ්‍යවේදියාව CID යට කැදවයි

ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වා ‌ගෙන ගිය කොස්ප්‍රා මුල්‍ය සමාගම පිළිබද තොරතුරු හෙළි කළා යැයි ද නිව්ස් ට්‍රැවලර් (THE NEWS TRAVERLER ) යුටියුබ් චැනලයේ දේශපාලන වැඩ සටහන් මෙහෙවන ධනංජය නාරබද්දනව අද (26 )උදේ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවා කටඋත්තරයක් ලබා ගෙන ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්‌මේන්තුවේ නිලධාරියෙකු පැයකට ආසන්න කාලයක් නාරබද්දන ගෙන් ප්‍රශ්න කර කට උත්තරය ලබා ගෙන ඇත .

කොස්ප්‍රා ආයතනය මගින් මුදල් ආයෝජනය කරන්නැයි මහජනයාට ඉදිරිපත් කරන ලද විඩියොවක් ආශ්‍රයෙන් නාරබද්දන එම හෙළිදරව් කර තිබෙි .

මෙම මුල්‍ය ආයතනය මහ බැංකුවේ හෝ සමාගම් මැදුරේ හෝ ලියාපදිංච් ආයතනයක් නොවන බව ද නාරබද්දන පවසයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *