ගනේමුල්ල සංජිව ඝාතනයට සැකපිට ජේලර්වරයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරධාකරුවෙකු යැයි පොලිසිය පවසන ගනේමුල්ල සංජිවගේ ඝාතනයට ආදළව සැකපිට ඔහුව බුස්ස අධි ආරක්ෂක බන්ධනාගාරය සිට කොළඹ අලුත් කඩේ බන්ධනාගාරය වෙත රැගෙන ආ ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගනේමුල්ල සංජිව භාරව සිටි ප්‍රධාන ජේලර්වරයාය.
ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර පොලිස් නිළධාරීන් දෙදනෙකුත් සිටි.