ජනපතිගේ නියමෙන් වී ගොවින්ට රු. 25.000 ක සහනාධාරයක්

හෙක්ටරයකට රුපියල් 15.000 බැගින් ගොවි ජනතාව සදහා ලබාදුන් සහානාධාරය රුපියල් 25.000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාරගේ රජය තිරණය කර ඇත.

එම සහනාධාරය 2024 /2025 මහ කන්නයේ සිට වී ගොවින් සදහා ලබා දෙන්නැයි ජනාධිපති දිසානායක මහා භණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇත.

වී ගොවින් සදහා ලබා දෙන සහනාධාරය ඔක්තෝබර් පලමුදා සිට ලබා දීමට නියමිත අතර එම සහනාධාර මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම් වලට දැමීමට සැලසුම් කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *