ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රණය කරනවා -රුවන් විජේවර්ධන

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජාපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද (06) පවසා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා යැය ද විජේවර්ධන පැවසිය .

ඔහු එසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින්ය .

විජේවර්ධන මෙසේ පැවසීය

අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ජයග්‍රශණය කරනවා

එක්සත් ජාතික පක්ෂ ගාලු සම්මේලනය පැවැත් වුයේ උස්වැටකෙයියාවේදිය . එම සම්මේලනය සංවිධානය කර තිබුණේ එ.ජා.පයේ . සභාපති වජිර අබේවර්ධන විසිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *