ජාජබයේ මී හරකෙක් මාධ්‍යවේදියෙකුට අනින්න පනි

ජාතික ජන බලවේගයේ ප්‍රචාරක කටයුතු වල නිරතව සිටි විස්සකම පමණ පිරිසක් තමාගේ නිවස ඉදිරිපිටට පැමිණ තර්ජනය කර ,පහරදීමට උත්සහ කළා යැයි ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම් ෆ්‍ර‍ැන්ක් ද සෝයිසා පොලිසියට පැමිණිල්ලක් දමා ඇත.

 හෝමාගම පොලිසියෙන් හෙට (16) උදේ දෙපාශ්වයටම පොලිසියට පැමිණෙන්නැයි දැනුම් ඇත.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ අද (15) උදේ ජාතික ජන බලවේගයට අයත් පිරිසක් ජන්ද ප්‍රචාරක කටයුතු වල නිරත වි සිට ඇති බවත් එම පිරිස සෝයිසාගේ නිවසට ගිය අවස්ථාවේදී අපි ජාතික ජන බලවේගයට අපි ජන්දය දෙන්නේ නැතැයි ඔහු පවසා ඇති බවත් එහි දී රට කෑවේ රනිල් යැයි කියා සෝයිසාට පහර දීමට එම පිරිස් අතර සිටි රංජි නැමත්තෙකු ඉදිරියට පැමින තිබිණ.

සෝයිසාට පහර දීමට පැමිනි රංජි නැමත්තා හෝමාගම පන්සල හංදියේ ප්‍රසිද්ධ කසිප්පු මුදලාලි කෙනෙකු බව ඔහු පවසයි .

තර්ජනය කර පහර දීමට තැන් කිරීම සම්බන්ධයෙන් සෝයිසා පොලිස් හදිසි ඇමතුම් අංශයට කතා කර 119/UTR/2024/09/39648 අංකය යටතේ පැමිනිල්ලක් දමා ඇත.

ඔහු ලක්බිම පුවත්පත ඇතුළු වෙබ් අඩවි ගණනාවක ජායාරූප මාධ්‍යවේදියෙකු ලෙස සේවය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *