ජාතික ජන බලවේගය දිනපු ගමන් පාර්. විසුරුවා හැරලා දුෂිතයන් පන්නවා – අනුර කුමාර

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ කිසිවකු හැරමිටියෙන් යනතරු බලයේ නොසිටින බවත් මාලිමාව ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ගමන්ම පාර්ලිමේන්තුව විසුරුව හැර දුෂිතයන් පන්නා දමන බව ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානයක පවසයි .

අපි හැරමිටියෙන් යන තුරු බලා නොසිට නව තරුණ පරම්පාරාව අතට බලය ලබා දෙන බවත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවත්වා අලුත් පරම්පරාවක් අතට බලය මරු කරන බව අනුර කුමාර පවසා සිටියේය .

ඔහු මෙසේ පැවැසීය

අපට ඇයි බලය අවශ්‍යය ? අපට පෞද්ගලික අවශ්‍යතා නැහැ .ජාතික ජන බලවේගයේ ඉහළ මණ්ඩල වලට කිසිවකුට ඉඩම් අල්ල ගන්න , බාර් දාන්න ,ගල් මෝල් දාන්න ,වැලි කපන්න ,ප්‍රෙටල් ෂෙඩ් දාන්න ඔ්නේ ව්‍යාපාරිකයෝ . පතල් කපන්න ඔ්නේ මැණික් ළ්‍යුාපාරිකයන් . අපිට බාර් දාන්න ඔ්න නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *