ජා.මු.අ ලංකාවට ඇමරිකානු ඩෝලර් 2.9 ක ණය මුදලක්

International Monetary Fund loan amount of 2.9 US dollars to Sri Lanka

ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තිරණ ණය පහසුකම් ලංකාවට ලබාදීමට ජත්‍යන්තර මුල්‍ය අර්බුදය සමඟ කාර්ය මණ්ඩල එකඟතාවයක් ඇති කර ගැනීමට තිරණය කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් , සඳහන් කර ඇත්තේ ලංකාවේ බලධාරීන් සමඟ පැවැති සාකච්ජා වලින් අනතුරුව එකඟතාවයකට පැමිණ ඇති බවයි.

මෙම මුදල මාස 48 කට ලබාදීමට එකඟ වි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *