ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්

A New Front Against Terrorism Act

නිදහස වෙනුවෙන් නගමු හඬ මැයෙන් ත්‍රස්ත පනතට එරෙහිව ඊයේ (09) සවස කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එකාබද්ධ ප්‍රකාශයක් එළි දැක් වු අතර පෙත්සමක් ද අස්සන් කරන ලදී.

ආණ්ඩුව ත්‍රස්ත පනත යොදා ගනිම්න් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගෙන යන මර්දනයට එරෙහිව පෙත්සම අස්සන් කිරීම හා එකාබද්ධ ප්‍රකාශන එළිදැක්විම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩය සංවිධානය කර තිබුණි .

මෙම අවස්ථාවට විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාස , ෆිල්මාෂල් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෙන්සේකා , හතලිස් තුනේ බලකායේ සරත් පරණවිතාන, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙද්‍ය නලින් ජයතිස්ස ,සමාජවාදී පක්ෂයේ නායක මහින්ද දේවගේ , එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ ව ෘත්‍තීය සමිති හා බහුජන නායකයන් හා නියෝජිතයන් සහභාගි වි සිටියහ .

මෙම අවස්ථාවට ගාලුමුවදෝර අරගලකරුවන් පිරිසක් ද සහභාගි සිටි අතර අරගලකරුවන් නියෝජනය කරම්න් ජිවන්ත පියතුමා ඇතුළු අරගලකරුවන් පිරිසක් පෙත්සමට අස්සන් කළහ.

(ඡායාරෑප – ශාන්ත වි‌‌‌‌ජේසූරිය)

ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්
ත්‍රස්ත පනතට එරෙහිව නව පෙරමුණක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *