දකුණු කොරියානු පාර්. මන්ත්‍රීවරු දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපති යෝල්ව පන්නති
දකුණු කොරියානු ජනාධිපති යුන් යුක් යෝල් හදිස්සීයේ යුද නීතිය පැන වීමට එරෙහිව එරට විපක්ෂය ගෙනා ආ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත් විය.
යෝල්ව ජනාධිපති ධුරයෙන් ඉවත් කර දැමු විපක්ෂය අග්‍රාමාත්‍ය හක් ඩක් සෝ වැඩ බලන ජනාධිපති ලෙස තෝරා පත්කර ගැනුණි. පසුගිය දෙසැම්බර් 03 වනදා හදිස්සියේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග විපක්ෂයෙන් එල්ල වු දැඩි විරෝධය හමුවේ ජනාධිපිතිවරයාට යුද නීතිය ඉවත් ගැනීමට සිදු විය.
ජනාධිපති යෝල්ට එරෙහිව ගෙන ආ දෙවන දෝෂාභියෝගය මෙයයි. එම දෝෂාභියෝගය ජනාධිපති යෝල්ගේ පිපලස් පවර් පක්ෂය ජන්දයපති යෝල්ට එරෙහිව ගෙන ආ දෙවන දෝෂාභියෝගය මෙයයි. එම දෝෂාභියෝගය ජනාධිපති යෝල්ගේ පිපලස් පවර් පක්ෂය ජන්දය වර්ජනය කිරීම නිසා දෝෂාභියෝගය පරායට පත් විය.
ඊ යේ (15)උදැසන ජනාධිපති යෝලට එරෙහිව දෙවන වරටත් ගෙන ආ දෝෂාභියෝගයෙට පාර්ලිමේන්තුව නියෝජ්‍ය කරන සියලුම මන්ත්‍රීවරු ජන්දය ප්‍රකාශ කළහ. එහිදී දෝෂාභියෝගයට පක්ෂ ජන්ද 204 ලැබි ඇති අතර විරුද්ධව ජන්ද 85 ක් ලැබි ඇත. ඒ අනුව කොරියානු පාර්ලිමේන්තුව ජනාධිපති යෝල්ව සිය ධුරයන් ඉවත් කරන ලදී.