දෙවන එළිසබෙත් මිය යයි

Elizabeth II dies

බ්‍ර්තාන්‍යයේ රාජ්‍ය නායිකාව වු දෙවන එළිසබෙත් රැජින ඊයේ (08) සවස මිය ගිය බව බංකිහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරම්න් දැනුම් දුණි.

එළිසබත් මිය යන විට ඇයගේ වයස අවුරුදු 96 කි. 1952 සිංහාසනයට පැමිණෙන එළිසබෙත් අවුරුදු 70 ක් රැජින ලෙස කටයුතු කර ඇත.

එක්සත් ජනපද ඉතිහාසයේ වැඩිම කාලයක් කීරිටය හොබවා ඇත්තේ, එළිසබෙත් රැජින විසිණි.

ඇයගේ අභාවයත් සමඟ රැජිනගේ වැඩි මහල් පුත් චාල්ස් හිටපු වෙල්ස් කුමරු බ්‍ර්තාන්‍යයේ රජු ලෙස පත් වි ඇත.

බ්‍ර්තාන්‍යය කීරිටය යනු වැඩවසම් දුෂ්‍ටත්වයේ සංකේත යයි. දෙවන එළිසබෙත් යනු එම දුෂ්ටත්වයේ මැණියන් වෙයි.

චාල්ස් රජුගේ පුත් හැරී, විවාහ කර ගත්තේ නීග්‍රේ ජාතික කාන්තාවක් වන මේගන් ඔප්රාවය.

හැරීගේ සහ ඔප්‍ රා දරුවාගේ සම කලු පැහැ ගනි ද යන ප්‍රශ්නය බකිංහැම් මාලිගය තුල මතු කර ඔවුන්ව කොන් කිරීම වාර්ගවාදය ඇවිස්සීමකි.

මෙම සිද්ධියත් සමඟ හැරීට සහ මේගන්ට මාලිගාවෙන් ලබා දුන් දීමනා කපාහැර ,පොලිස් ආරක්ෂාව ද ඉවත් කර කෙරිණ.

එළිසබෙත් ගේ වර්ගවාදය කොතරම් මිලේච්ජ කීවොත් හැරීට රජ පවුලේ ඉවත් විමට සිදු විය.

හැරී සහ මේගන්ට ආරක්ෂාව පතා වෙනත් රටකට යෑමට පවා සිදු වුණි.

ඩයනාට එරෙහිව ද බකිංහැම් මාලිගයේ ක්‍රමන්ත්‍රණ දියත් වුයේ ද එළිසබෙත් මෙහෙවිමෙනි. ඩයනා 1997 ප්‍රංශයේ දී මෝටර් රථ අන්තුරකින් මිය ගියේය. ඩයනාගේ මිය ගියා නොව ඇය මරා දැමුවා යැයි එළිසබෙත් රැජිනට චෝදනා එල්ල විය.

බ්‍ර්තාන්‍යය ධනපතියන් එම රටේ මහජනයා ගේ බදු මුදල් වලින් රජ පවුල පවත්වා ගෙන යන්නේ ඓතිහාසික වැදගත් කමකටත් වඩා ඊට ඇති යටහත් භාවය පෙන්නුම් කරන්නකි.

මෙම පරපුටු රජ පවුල බ්‍ර්තන්‍ය තුල කොතරම් බවත් පැවැසුවෝත් හැරී කුමරුගේ දරුවා සම්බන්ධයෙන් පැනනැගු වර්ණභේද ප්‍රශ්නයේ දී එවකට ඇගමැතිව සිටි බොරිස් ජොන්සන් මාධ්‍ය අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ලේබ පක්ෂයේ නායක ග්‍රීමත් කීර් ස්ටාර්මර් වාර්ගවාදය සහ මානසික සහෝගය නොදැක් විම සම්බන්ධයෙන් මේගන් කළ චෝනාව ඉතා බැරැරූම් ලෙස සැලකිය යුතු බව පමණක් කියමින් මගහැරීයේය.

1 thought on “දෙවන එළිසබෙත් මිය යයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *