නාවලපිටියෙන් රාජපක්ෂලා ගේ බත්බැලයන්ට තණ කොළ සහ පුන්නක්කු සංග්රහයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරහෙිව නාවලපිටිය නගරයේ ඊයේ (!6) පැවැත් වු උද්ඝෝෂණයේ දි පොලිසිය මගි්න්අන්ත්අඩංගුවට ගත් සමගි ජන බලවවේගයේ නාවලපිටිය සංවිධායක සසංක සම්පත් සංජිව ඇතුළු පහලොස් (15) දෙනා ඇප මත මුදා හරින්නැයි නාවලපිටිහ මහේස්ත්රාත් නිලන්ත වික්රමරත්න ඊයේ නියෝග කළේය .
එක අයෙකුට රුපියල් ලක්ෂයක් බැගින් වු ශරීර ඇපයක් මත මුදා හරිනනැයි නියෝග කළ මහේස්ත්රාත්වවරයා දෙසැම්බර් 03 නැවත අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි දන්වා සිටියේය .
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්විමක් ඊයේ (16) නාවලපිටිය නගරයේ පැවැති අතර ඊට මහින්ද රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ඇතුළු පොදු ජන පෙරමුණේ නායකයන් රැසක් සහභාගි සිටියහ . එම රැස්විම පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත් ගමගේ විසින් සංවිධානය කර ඇත .
මෙම රැස්විමට සහභාගි වන අයට සංග්රහ කිරීම සදහා නාවලපිටිය ජනතාව තණ කොළ සහ පුන්නක්කු සුදානම කර තිබුණි .