නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් ට ජනතාව එළව එළවා පහර දෙති.


බස්නාහිර පළාත භාර ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන්ට
අද (10) කොළඔ බිෂෝප් විද්‍යාල අසල දී වාහනයෙන් බස්සා පහර දී ඇත .

තෙන්නකෝන්ට මෙසේ පහර දී ඇත්තේ බිෂෝප් විද්‍යාල අසල රැදී සිටි ජනතාවයි.

නියෝජ්‍ය පොලිස් පති තෙන්නකෝන් අරලිය ගහ මැදුරේ සිට පැමිණේද්දී පහර කෑමට ලක්ව ඇත .

ගෝඨා ගෝ ගමට එල්ල කළ ප්‍රහාරය මෙහෙවා ඇත්තේ ,තෙන්නකෝන් බව වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *