ප්‍රියමාලිට කඩෙි ගිය පොලිස් නිලධාරියාට වැඩ වරදි

රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචාවක් සම්බන්යෙන් රක්ෂිත බන්ධනාගාර කර සිටින තිලිණ ප්‍රියමාලි සමග සම්බන්ධතා පැවැත් වු ඉහල පොලිස් නිලධාරියෙකු පිළිබද තොරතුරු ලැඉි ඇතැයි පොලිසිය පවසයි .

මෙම පොලිස් නිලධාරියා ප්‍රියමාලිට කෝටි ගණනක් මුදල් ලබාදුන් ව්‍යාපාරිකයෙකු එම මුදල් ලබා ගැනිම සදහා ලෝක වෙළද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ ප්‍රභුන් පැමිණේන ස්ථානයක් බව පවසා එම ස්ථානයෙන් ඉවත් නොවුන හොත් අත්අඩංගුවට ගන්නා බවට බිය වැද්දු බව එම ව්‍යාපාරිකයා පවසා ඇත.

පොලිස් නිලධාරියාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු විගස ප්‍රශ්න කිරිමට නියමිතය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *