පාඩුලබන අයතන සේවක කමිටු වලට පවරපල්ලා

Assign loss-making agencies to employee committees

මර්දනය හැර ජානාධිපති රනිල් වික්‍රමසිංහට ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් නැතැයි සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසයි .

ඔහු එසේ පැවැසුවේ ඊයේ (31) කොළඹ සමාජ හා සමයික කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමින්ය.

වික්‍රමසිංහ උත්සහා කරන්නේ තරුණයන්ව ආයුද ගැනීමට පොළඹවා මර්දනය කිරිම බව කී නන්දිමාල් වික්‍රමසිංහ සිතනවාට වඩා තරුණයන් දැනුමෙන් සන්නද්ධ බවත් පෙන්වාදුන්නේය .

ඉදිරි මාස තුන මිටත් වඩාත් භායානක යැයි වික්‍රමසිංහ පවසන බවත් අපි වික්‍රමසිංහ ගෙන් බලාපොරොත්තු වුණේ අනාගතය භායනකයි කියන කතා නොවන බව පැවැසු නන්දිමාල් අපිට වඩා වික්‍රමසිංහට ඉදිරිය වඩාත් භායනක බවත් කීය.

වික්‍රමසිංහට කරුවන් ගේ ,ධිවරයන් ගේ සහා ගොවියන් ගේ ප්‍රශ්න වලට විසඳුම් නැති බවත් ඔහු පෙනි සිටින්නේ ධනපති අවශ්‍යතාව වෙනුවෙන් පමනක් බවත් පැවැසීය .

“වික්‍රමසිංහ කියන්නේ රාජපක්ෂලා ගේ ඔඩෝක්කු කුක්කෙක්.

පොලිස් පතාලය ලවා වික්‍රමසිංහ අන්තරයට පහර දෙන්නේ පොහොට්ටු කුක්කන් සතුටු කරන්න.

ආණ්ඩුවට එරෙහි පෙළපාලි ගියා කියලා තරුණියකට පහර දුන්නා.

ඒ තරුණිගේ ඇදුම් පවා පොලිස් කාන්තාවෝ ඉරා දැම්මා.

මේවා කාන්තා හිංසනය අයත් නැද්ද ?

තෙල් සංස්ථාව පඩු ලබනවා කියලා වාහන්න කැසකවනවා.

තෙල් සංස්ථාව පාඩු ලබනවා නම් සේවකයන්ට දීපල්ලා .සේවකයෝ දියුනු කරලා ගනි.”

1 thought on “පාඩුලබන අයතන සේවක කමිටු වලට පවරපල්ලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *