පාපෝච්චාරණයට සුදානම් අරගලකරුවන්ට රනිල් ගෙන් ආරාධනා

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදු කර දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණඩායම් වලට අවශ්‍ය නම් පාපෝච්චාරණය සිදු කර රටේ ඉදිරි ගමනට එක්විමට අවස්ථාව තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි .

ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරිම තම අරමුණ බවත් ඒ සදහා දායකවිමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් වික්‍රමසිංහ පැවැසීය .

ජනාධිපතිවරයා ඒසේ පැවැසුවේ තරුණ වේදිකාව මගින් තරුණ තරුණියන් සමග සුම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවට ඒක් වෙමින්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *