පොලිස් කණ්ඩායමක් අද (21) දහවල් නුගේගොඩ රේමන් මාවතේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල් විමට උත්සහා කර ඇත . පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇතැයි පවසා පොලිසිය කාර්යාලයට ඇතුල්විමට උත්සහා කර ඇත .
පෙරටුගාමී පක්ෂ කාර්යාලයේ හිටපු සහෝදරවරුන් පොලිසියේ එම ගත් උත්සහාසය ව්යාර්ථා කර ඇත . පෙරටුගාමී පක්ෂ කාර්යාලය පොලිසිය වටලා ඇත්තේ වැල්ලවත්ත සහා නුගේගොඩ පොලිස් ස්ථාන එකාබද්ධවයි. පොලිසිය පොරටුගාමී කාර්යාලය වටලද්දී , වෙනසකට තාරුණය සංවිධානයේ මාධ්‍ය සාකච්ජාවක් තිබි ඇත .
2 thoughts on “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ කාර්යාලයට පොලිසිය බලෙන් ඇතුල් වෙන්න උත්සහා කරලා”