පොලිස්පති පුටුවට තුන්කොන් සටනක්

පොලිස්පති සී .ඩි .වික්‍රමරත්න විශ්‍රාම යැමෙන් හිස්වන පොලිස්පති ධුරය සදහා තුන්කොන් සටනක් ආරම්භ වි ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති‌ දේශබන්දු තෙන්නකොන් ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නීතිඥ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන අයවලුන් අතර මෙම තුන්කොන් සටන ආරම්භ වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *