බ්‍රිතාන්‍ය අගමැති යුක්ක්‍රෙන් ජනාධිපති මුණ ගැසෙයි

බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් යුක්ක්‍රෙනයේ කීව් අගනුවර ට ගොස් යුක්ක්‍රෙන ජනාධිපති විලොදිමීර ‌සෙලෙන්ස්කී මුණ ගැසීණි .

අගමැති සුනාක් දැඩි ආරක්ෂාවක් මැද යුක්ක්‍රෙන් ජනාධිපති සෙලෙන්සකී මුණ ගැසි ඇති බව විදේශ් මාධය වාර්තා කරයි .

බ්‍රිතාන්‍ය අගමැතිවරයා යුක්ක්‍රෙන් ජනාධිපතිවරයා හමු වු පලමු අවස්ථාව මෙය විය .

රුසියන් ප්‍රහාර හමුවේ දිගින් දිගටම බ්‍රිතාන්‍ය යුක්ක්‍රෙනයට සහාය ලබා දෙන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා යුක්ක්‍රෙන ජනාධිපතිවරයාට ප්‍රතිඥා දී ඇත.

යුක්ක්‍රෙන් ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැතිවරයාව පිළිගෙන ඇත්තේ වැලද ගනිමින්ය .

සාකච්ඡාවේන අනතුරුව පවුම් මිලියන 50 ක ආධාර මුදලක් ලබා බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇත. ඊට හමුදා ආධාර පැකේජයක් ද අතුළත් බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *