මන්ත්‍රීවරු ම්ල දී ගනීම වහා නතර කරන්න . විපක්ෂ නායකයා

පාර්ලිමේන්තු මන්ත්රීවරු මිල දී ගැනීම වහා නතර කරන්නැයි ජාතික සමගි බල්වේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්රේමදාස රාජපක්ෂවරු ගෙන් ඉල්ලයි . විපක්ෂ නායකයා තම ටිවුටර් ගිණුමේ සටහනක් තබමින් එසේ පවසා ඇත . රාජපක්ෂවරු මන්ත්රීවරු මිල දී ගැනීම සම්බන්ධයෙන් නම් දරා ඇතැයි කී විපක්ෂ නායකවරයා බැසිල් රාජපක්ෂ ගේ නම ද විශේෂයෙන් සඳහන් කර ඇත . මන්ත්රීවරු යනු මිල දී ගැනීමට භාණ්ඩ නොව බවත් එසේ කිරීමෙන් මෙම අර්බුදය උග්ර වන බව විපක්ෂ නායකයා වැඩිදුරටත් සඳහන් කර ඇත