මහජනයා වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි අස්සන් කළ පෙත්සම් නීතිපතිට බාර දෙති

මහජනයා වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි අස්සන් කළ පෙත්සම් නීතිපතිට බාර දෙති

අන්තර් විශ්ව විද්‍යාලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මෙන්ම ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ රදවා තබාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි රනිල් – රජපක්ෂ ආණ්ඩුවට බල කර කම්කරු පිඩිත මහජනයා විසින් දිස්ත්‍රික් 12 ක අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශ 12000 ක් අද (30) උදේ නීතිපතිවරයා වෙත බාර දෙන ලදි .

නීතිඥ නුවන්බෝපගේ ඇතුළු නීතිඥ කණ්ඩායමක් , විශ්ව විද්‍යාල සිසුන සහ ගාලුමුවදොර අරගලයේ අරගලකරුවන් පිරිසක් අතුළු වෘත්තීය සමිති නායකයින් ද එම අවස්ථාවට සහභාගි වි සිටියහ .

මෙම දිවුරුම් ප්‍රකාශ පෙළපාලියෙන් ගොස් නීතිපති කාර්යාලයට බාර දෙන ලදි .

මහජනයා වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි අස්සන් කළ පෙත්සම් නීතිපතිට බාර දෙති
මහජනයා වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි අස්සන් කළ පෙත්සම් නීතිපතිට බාර දෙති
මහජනයා වසන්ත මුදලිගේ වහා නිදහස් කරන්නැයි අස්සන් කළ පෙත්සම් නීතිපතිට බාර දෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *