මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි – මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි

මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි

ජනවරිය කළුය යන මැයෙන් පසුගිය ධනපති ආණ්ඩු මගින් ඝාතනය කරන ලද , පැහැරගෛන ගොස් අතුරුදන් කරන ලද සහ පහර‌ කෑමට ලක් වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි ජාතික ජන බලවේග ආණ්ඩුවට බලකර මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය මගින් අද (30) සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් පවත්වන ලදී.

එම විරෝධතා උද්ඝෝෂණය සදහා තරුණ ජනමාධ්‍යවේදින් සංගමය , සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සංවිධාන වල නායකයින් මෙන්ම සමාජිකයින් සැලකිය යුතු පිරිසක් සහභාගි වි සිටියහ.

මරා දමන ලද ,අතුරුදන් කළ සහ පහර දෙන ලද මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු ! OSA අහෝසි කරනු ! ලසන්ත ඝාතකයන්ට අධි චෝදනා ගොනු කරනු ! යන සටන් පාඨ සහිත පුවරු ඔසවා ගත් මාධ්‍යවේදින් නිහඩව විරෝධතාවය පල කළහ.

විරෝධතාවයේ අවසානයේ උද්ඝෝෂකයෝ ඝාතනය කළ සහ අතුරුදන් කරන ලද මාධ්‍යවේදීන්ව ඉටි පන්දම් දල්වා අනුස්මරණය කළෝය.

මාධ්‍යවේදීන්ව මරා දැමු ,අතුරුදන් කළ සහ පහර දුන් මැරයන්ව වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුනු වන්නැයි විරෝධතාකරුවෝ ආණ්ඩුවෙන් ඉල්ලති.

මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි
මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි
මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි
මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි
මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි
මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි
මාධ්‍යවේදීන්ව මරා දැමු , අතුරුදන් කළ සහ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීන් හට යුක්තිය ඉටු කරන්නැයි - මාධ්‍ය සේවක සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *