මාධ්‍යවේදීන් 573 සිරගතව සිටින අතර තවත් 550ක් සිරගත කරනු ඇතැයි- දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ පවසති
මෙම වසරේ (2024) මාධ්‍යවේදීන් 573 දෙනෙකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින බවත් 2024 වසර අවසන් වන්නට පෙර මාධයවේදීන් 550ක් පමනක් පිරිසක් අත්අඩංගුවට ගෙන සිරගත කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් වන දේශසීමා රහිත මාධ්‍යවේදීයෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය වසරට සාපේෂක්ව එම සංඛ්‍යා ලේඛන ඉහල ගොස් ඇති අතර ලොව පුරා සිටින මාද්යවේදීන්ගේ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව වෙන කවදාකටත් වඩා වැදගත් බව පෙන්නා දෙයි .
චිනාර් (Chirna, මියන්මාර් සහ ඊශ්‍රායලය මාධ්‍යවේදීන් සදහා ලොව විශාලතම බන්ධනාගාර වල රදවා සිටි. අතුරුදන් වුවන්ගේ සහ ප්‍රාණ ඇපකරුවන්ලෙස තබාගෙන සිටින නිති විරෝධී කලාප බවට එම රටවල් පත්ව තිබේ.
සෑම දිනකම දේශසීමා රහිත වාර්තිකරුවන්ගේ (RSF) කණ්ඩායම ඔවුන්ගේ ක්ෂණික නිදහස් කිරීම සදහා වෙහෙස නොබලා කටයුතු කරන බවත් තවද ඔබ මාධයවේදීන් ආරක්ෂා කිරීම සදහා සහ සෑම මනුෂයෙකුගේම විශ්වාසනීය තොරතුරු සදහා ඇති අයිතිය තහවුරු කිරිමට කරන සටනේ නැතුවම බැරි කොටසක් බව එම මාධ්‍ය නිවේදනයේ සදහන් කොට ඇත.
හොංකොංහි 77 හැවිරිදී මාධ්‍යවේදියෙකු වන ජීම් ලායිව බොරු චෝදනා දමා සිරගත කර ඇති බැවින් ඔහු සිරගෙදරදීම මිය යා හැකි බව දේශසීමා රහිත මාධයවේදීයෝ අනතුරු අගවයි.
චින මාධ්‍යවේදී ෂැං ෂෑන් කෝවිඩ් වසංගතය පැතිරීම අවරණය කිරීම නිසා ඇයට නිර්දය නීතිමය හිංසා පීඩා කිරීම ගැනත් පසුගිය මසේ තෝතමාලාවේ මාධ්‍යවේදී ජෝන රූබල් සුමෝරා නිවාා අඩස්සීයේ තබාගෙන සිට පසු සිරගෙදරට යවන ලදී.ඔහුගේ වයස අවරුදු 68ක් වන අතර දැනටමත් නින්දිත තත්වයන් යටතේ දින 800ක් බන්ධනාගාරගත් කර ගෙන සිටින බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙි.