LANKASKYNEWS LANKASKYNEWS LANKASKYNEWS

Sri Lanka No 1 News Provider Provider Provider Provider

මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අද CID යට කැදවයි .

 මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර විසින් එළියට දැමු විඩියෝ පටයක අන්තර්ගතය සහා සිරස් තලය අතර සම්බන්ධය ප්‍රශ්න කිරීම සඳහා අද(28) ඔහු කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයෙන් මගින් කැදවා ඇත .

ගුවන් හමුදා බුද්ධ් අංශය මගින් කරන ලද පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ අංශය මගින් උඩුවරගෙදර කැදවා ඇත .

උඩුවරගෙදර ජනතාව ගේ පත්තේ හිට ගනිමින් මාධ්‍ය කටයුතු වල යෙදුනු මාධ්‍යවේදියෙකි.

2 thoughts on “මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අද CID යට කැදවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *