මැතිවරණ නීති උල්ලංඝණය කළා යැයි කොච්චිකඩේ ස්ථානාධිපති අත්අඩංගුවට

එක් අපේක්ෂකයෙකු හැර අන් අපේක්ෂකයින්ගේ පෝස්ටර් , බැනර්, සහ කටඅවුට් ඉවත් කරන්නැයි කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා දුන් නියෝගයට පටහැනිව කටයුතු කළ යැයි එම පොලිසියේ උප පොලිස් පරික්ෂකයෙකුට සහ නිලධාරීන් පිරිසකට බැණ තර්ජනය කර, මැතිවරණ නීති උල්ලංඝණය කළා යැයි උතුරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් එම ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

බැන තර්ජනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සහ පොලිස් ආඥාපනතට පටහැනිව කටයුතු කර ඇතැයි උතුරු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙසේ අත්අඩංගුයට ගෙන තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *