මියන්මාර් හමුදා රඛයින් ප්‍රාන්තයට එල්ල කළ ප්‍රහාරයෙන් 40 දෙදනෙකු මිය ගොස් ඇති බව එජාස පවසයි

රඛයින් ප්‍රාන්තයේ රම්රී දුපතේ කියුක් හිමාව් ගම්මානයට මියන්මාර් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මිය ගොස් නිවාස් පන්සීයක් පමන විනාශ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මෙම සතිය ඇතුළත බටහිර රඛයින් ප්‍රාන්තයේ මියන්මාර් හමුදාව විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් දුසිම් ගණනක් මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සිකුරාද නිකුත් කළ නිවේදනයේ සදහන් කරයි.

රඛයින් ප්‍රාන්තයට එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් මෙන්ම ළමුන් ද සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

තොරතුරු සහ ජයාරූපය අල්ජාසීරා වෙබ් අඩවියෙන් ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *