මේජර් ජනරාල් ශවේන්දා සිල්වා විශ්‍රාම ගන්වා යුදහමුදාපති තනතුරට මේජර් ජනරාල් විකුම් ලියනගේ පත් කරයි.

යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්දා සිල්වා යුදහමුදාපති ධුරයෙන් ජුනි 01 වැනිදා සිට විශ්‍රාම ගන්වා , යුදහමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරුට පත් කර ඇත .

යුදහමුදාපති මේජර් ජනරාල් සිල්වා විශ්‍රාම ගැන්විමෙන් පසු හිස් වු යුදහමුදාපති තනතුරට මේජර් ජනරාල් විකුම් ලියනගේ පත් කර ඇත .

මේජර් ජනරාල් සිල්වා හමුදාපති තනතුරේ සිටියදී යුදහමුදා මණ්ඩලික තනතුරේ වැඩ බලා ඇත

3 thoughts on “මේජර් ජනරාල් ශවේන්දා සිල්වා විශ්‍රාම ගන්වා යුදහමුදාපති තනතුරට මේජර් ජනරාල් විකුම් ලියනගේ පත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *