රජයේ මාධ්‍ය හැදුණුම්පත ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ට පමණයි- ජන මාධ්‍ය ඇමති
රජයේ ප්‍රවෘත්තීය දෙපාර්තමේන්තුව මගින් මාධ්‍යවේදීන් සදහා නිකුත් කරන හැදුණුම්පත මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍යවේදින්ට පමනක් නිකුත් කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින් ජයතිස්ස ප්‍රකාශ කර ඇත
ඒ අනුව සියලුම මාධ්‍යවේදීන් සදහා අංග සම්පුරණ නේවාසික හා කෙටිකාලීන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට අමාතයවරයා අවධානය යොමු කර ඇති බව පවසා ඇත.
මීට අමතරව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී ඇත.