ලංකාවේ බිහිරි ප්රජාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්නැයි බල කර අද (04) ගාලුමුවදෝර ජනාධිපති කාර්යාලය ඉදිරිපිටින් පෙළපාලිය ආරම්භ කර One Galle Face දක්වා පෙළපාලියෙන් ගමන් කළහ .
විරෝධතාකරුවන් අස්ත සංඥ ක්රමය අනුව සටන් පාඨ කියමින් සහා විවිධ සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන පෙළපාලියේ ගමන් කළහ .
මෙම පෙළපාලියට 300 ක පමන පිරිසක් සහභාගි වි සිටියහ .
2 thoughts on “ලංකාවේ බිහිරි ප්රජාවත් ගෝඨාභයට ගෙදර යන්න කියති.”