වසීම් තාඩුජින් සැමරුමේ ජායාරූප කිපයක්

 ඊයේ (17) ගෝඨා ගෝ ගම පැවැති තාඩුජින් ගේ සැමරුම සඳහා 500 ක පමන පිරිසක් සහභාහි වි සිටිහ .
මෙම අවස්ථාවට තාඩුජින් ගේ මව ,පියා සහා අක්කා ද එක්ව් වුන්හ .

තාඩුජින් සැමරුම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් සහා තාඩුජින් ගේ මිත්‍රයන් විසින් සංවිධානය කර තිබේ.