විසි දෙකට එරෙහි පොදුජන පෙරමුණ සිට ගනි

Standing against the twenty two

ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ගෙන එමට නියමිත විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් ජන්දය නොදෙන බව එම පෙරමුණේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අත්ම ගරුත්වයක් ඇති තමාට ද ජන්දය ප්‍රකාශ කළ නොහැකි බව කාරියවසම් පැවැසීය.

රටට විශාල විනාශයක් ඇති කළ සහ රට ආරාජික කිරීමට හේතු වු දහනවම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සඳහා 20 වෙනි ආණ්ඩුක්‍රම සංශෝනයට පක්ෂව ජන්දය දුන් පිරිසක් ලෙස නැවැතත් 19 වැනි කෙටුම් පනතට ජන්දය දෙන්නේ කෙසේදැයි කාරියවසම් ප්‍රශ්න කර සිටියේය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 20 සහ 21 යන දෙදින පැවැත්විමට නියමිත අතර පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ජන්දය විමසීම 21වැනිදා පැවැත්වේ.

22 වන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සඳහා දේශපාලන පක්ෂ කිපයක් විසින් සංශෝධන දැනටමත් රාජයට බාර දී ඇත.

1 thought on “විසි දෙකට එරෙහි පොදුජන පෙරමුණ සිට ගනි

  1. දෙමව්පියන්ට සහ පොලිසියට එරෙහිව පැමිණිලි දෙකාක්

    උද්ඝෝෂණ වලට දරුවන් රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් අරම්භ කර ඇත.

    ගාලුමුවදෝර සිද්ධීය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි දෙක පදනම් කරගෙන විමර්ශනය ආරම්භ කළ බව අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසීය.

    මේ පිළිබඳව පුළුල් ලෙස කරුණු සොයා බලන බව පැවසූ සභාපතිවරයා මවුපියන් අතින් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද මහාචාර්ය අමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ගාලුමුවදෝර අරගලයේ දී මාරා දැමු විරුවන් සිහි කිරීම සඳහා ඔක්තෝබර්( 09) වෙනිදා ගාලුමුවදෝර පැවති විරු සමරු උත්සවයට ,දරුවන් සමඟ පැමිණි දෙමව්පියන් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට යෑම නිසා හට ගත් සිද්ධියකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *