ශෂි වීරවංසට වසර දෙකක සිරදඬුවමක් නියම කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂි වීරවංශට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (27) නියම කාර තිබේ .

සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කර ඇති අතර එම මුදල නොගෙව්වෝත්, තව හයමසක සිරදඬුවමක් නියම කර ඇත .

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව විභාගයට ගත් අතර අද (27) එම නඩුවේ තීන්දුව මහේස්ත්‍රාත් බුද්ධික රාගල විසින් ප්‍රකාශයට පත් කළේය .

ශෂි වීරවංසට වසර දෙකක සිරදඬුවමක් නියම කෙරේ.