ශ්‍රී ලංකා පො. පෙ .ලේකම්ව අල්ලා පොලවේ ගසන බව අලුත් ගමගේ තර්ජනය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසමට එම පක්ෂය පක්ෂයේ පාර්ලිමේන් මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ අල්ලා පොලවේ ගසන බවට තර්ජනය කර ඇතැයි වාර්තාවේ .

මෙසේ තර්ජනය කර ඇත්තේ විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ඡන්දය විමසන දවසේදිය .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් කාරියවසම්ට පහර දීමට උත්සාහ කර තිබේ.

විසිදෙවන ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා ඔහුට පහර දීම සදහා උත්සාසාහර ඇතැයි වාර්තාවේ .

පසුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැදිහත්වී එම තත්ත්වය පාලනය කර තැයි වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *