සිරිතුංගගේ ”වම සහ ජිවිතය” එළිදකි
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය සහෝදරයා විසින් රචනා කළ ”වම සහ ජිවිතය” කෘතිය ඊයේ (14) සවස ජාතික පුස්තකාල ශ්රවනාගාරයේ දී එළිදැක් විණ .
ජයසුරිය ගේ වම හා ජිවිතය කෘතිය සාකච්ජා කිරීම සඳහා අරාධිතයන් ලෙස භූපති නලින් , විදර්ශන කන්නන්ගර් ,මහාචාර්ය සුමනසිරි ලියනගේ සහ ජෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් සහභාගි වුහ .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානයක්කාර ද පැමිණ සිටියහ .
භුපති ගේ වාසු සහ බහුට එල්ල කර විවේචන හමුවේ වාසු ශාලාවෙන් නැගිට ගියේය .
භුපතිට අනුව වම යනු බාහු සහ වාසු විය.