සොත්ති උපාලිගේ පුතෙකු යැයි පෙනී සිටිමින් රාජපක්ෂ රේජිමයේ අපරාධ මෙහෙවන චමිල සුරේක නිදැල්ලේ

සොත්ති උපාලිගේ පුතෙකු යැයි පෙනී සිටිමින් රාජපක්ෂ රේජිමයේ අපරාධ මෙහෙවන චමිල සුරේක නිදැල්ලේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ සිදු වුවා යැයි කියන ගුවන් යානා බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා ගැනීම සදහා  පෙබවාරි 26 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට කැදවන ලද අතර එම අවස්ථාව වාර්තා කිරීමට ගිය යුටියුබ් මාධ්‍යවේදීයෙකු වන ලාල්ට, අරඹවෙලගේ දොන් උපාලි රංජි හෙවත් සොත්ති උපාලිගේ පුතා යැයි කියා ගත් පුද්ගලයෙකු ඇතුළු පිරිසක් බැණ තර්ජනය කළහ.

පසු කොටුව පොලිසියේ ස්ථානාධිපති පැමින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ සමග පැමිණි පිරිස විසුරුවා හරින ලදී.

සොත්ති උපාලිගේ පුතා යැයි පෙනී  සිටින්නේ චමික සුරේක නැමැත්තෙකි. ඔහු සොත්ති උපාලිගේ පුතා නොව ඔහුගේ බිරිදගේ නංගිගේ පුතා බවත්  චාමික සුරේකගේ මව රංජනි අත්තනසීලි බව සොත්ති උපාලිගේ පෙඩි දුව වන ප්‍රසාන්තිකා නිර්මලාගෙන් ලංකා ස්කයි නිව්ස් කළ විමසුමකදී පැවැසුවාය.

සොත්ති උපාලිට  දරුවන් හතර දෙනෙකු සිටින බවත් ලොකු පුතා ලක්ෂිත ප්‍රසන්න හෙවත් ලකී ,ලොකු දුව නෙළුම්නිකා දමයන්ති හෙවත් මොනිකා ,ප්‍රසන්තිකා නිර්මලා හෙවත් සිගිති සහ සංජිත් රන්දික හෙවක් සජියා යන අය වෙති.

සොත්ති උපාලිගේ පුතෙකු යැයි පෙනී සිටිමින් රාජපක්ෂ රේජිමයේ අපරාධ මෙහෙවන චමිල සුරේක නිදැල්ලේ

චමිල සුරේක මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රජපක්ෂගේ ආරක්ෂකයෙකු වන බවත් ඊට වන්දී වශයෙන් ඔහුට ගෙවල් තුනක් සහ රත්නපුර ප්‍රදේශයේ ඉඩමක් ලබා දී ඇති බවත් ඔහු එම ඉඩමේ පතල් කැණීම් සිදු කරන බවත් වාර්තාවේ.

මොහු රාජපක්ෂ පාලන සමයේ සිදු වු ඝාතන වලට මෙන් අපරාධ වලට සම්බන්ධ බවට අප වෙත තොරුතුරු ලැබි ඇති බවත් විශේෂයෙන්ම චමිල සුරේක තාජුඩීන් ඝාතනයට මෙන්ම  2010 ජනාධිපතිවරණයේ දී සරත් ‌ෆෝන්සේකාගේ ජයග්‍රහණය වැළැක්වීම සදහා ජන්ද පත්‍රිකා රැගෙන ගොස් ඇලක දමා විනාශ කළ බවට සුරේක තැනින් තැන පම්පෝරිගසා ඇති බවත් වාර්තාවේ.

සොත්ති උපාලිගේ පුතෙකු යැයි පෙනී සිටිමින් රාජපක්ෂ රේජිමයේ අපරාධ මෙහෙවන චමිල සුරේක නිදැල්ලේ

පසුගිය දින පැවති චමික සුරේෂ්ගේ පුතා විවාහ මංගලයට අමාරුවෙන් ගොස් අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් වාර්තාවේ.

චාමික සුරේක සොත්ති උපාලිගේ පුතෙකු යැයි ඔහුගේ නම විකුණාගෙන ජිවත්වන බවට උපාලිගේ දරුවෝ චෝදනා කරති.

සොත්ති උපාලිගේ පුතෙකු යැයි පෙනී සිටිමින් රාජපක්ෂ රේජිමයේ අපරාධ මෙහෙවන චමිල සුරේක නිදැල්ලේ
සොත්ති උපාලිගේ පුතෙකු යැයි පෙනී සිටිමින් රාජපක්ෂ රේජිමයේ අපරාධ මෙහෙවන චමිල සුරේක නිදැල්ලේ
සොත්ති උපාලිගේ පුතෙකු යැයි පෙනී සිටිමින් රාජපක්ෂ රේජිමයේ අපරාධ මෙහෙවන චමිල සුරේක නිදැල්ලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *