සොල් බිච් හෝටලයේ කළමනාකරුට වෙඩි තබයි
සොල් බිච්(soul Beach (pvt) LTD) හෝටලයේ අධ්‍යක්ෂකවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන එම් .ඒ. ටි. මොහොමඩ් රිෆාට මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ඉදිරිපිට දී නාදුනන තුවක්කරුවෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇත.
ඔහුව මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ .
පොලිසිය විසින් පාතල නායකයෙකු යැයි හදුන්වන දැනට රටින් පැන ගොස් පිටරටක් ජිවත් වන කන්ජිපානි ඉම්රාන්ගෙන් රිෆාට මරණිය තර්ජන එල්ල වී තිබු බව වාර්තාවේ.