හමාස් පරාජය කිරීම’ පිළිබඳව ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට නෙතන්යාහු එක්සත් ජනපදයට

හමාස් පරාජය කිරීම’ පිළිබඳව ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට නෙතන්යාහු එක්සත් ජනපදයට

ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු ඔහු හමුවීම සදහා එක්සත් ජනපදයට ගිය පලමු විදේශ නායකයා ඊශ්‍රායල් අගමැති නෙතන්නානුය.

යුද අපරාධ සම්බන්ධයෙන් අයිසීසී විසින් නෙතන්යානුව අවශ්‍යව සිටින නමුත් එක්සත් ජනපදය ජාත්‍යන්තර අධිකරණයේ අධිකරණ බලය හඳුනා ගෙන නැත.

සටන් විරාමයේ දෙවන අදියර සඳහා වන සාකච්ඡා සඳුදා වොෂින්ටන් ඩීසී හිදී ආරම්භ වීමට නියමිත බව නෙතන්යාහුගේ කාර්යාලය අද සදහන් කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *