තරිදු උඩුවරගෙදරගේ කැතයි ලැජ්ජයි නින්දිතයි EPF කෘතිය එළි දකියි
මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ දේශපාලන ක්‍රියාකාරියෙකු වන තරිදු උඩුවරගෙදර විසින් රචිත කැතයි ලැජ්ජයි නින්දිතයි ඊපිඑෆ් කෘතිය ඊයේ (25) 2.30 ට කෙළඹ ටොරින්ටන් ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේදී එළිදැක්විණ .
මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වි සිටියහ .
උඩුවරගෙදර කොළඹ ඩි.එස් .සේනානායක විද්‍යාලයේ ආදි ශීෂ්‍යයෙකු වන අතර ඔහු විසින් රචිත එම පොත පිරිනමන ලද්දේ ඩි.එස් .සේනානායක විද්‍යාලයේ ගුරුවරියකටය .
උඩුවරගෙදරගේ පොත සම්බ්නධයෙන් මෙන්ම ඊපිඑෆ් මුදල් කොල්ලය සම්බන්ධයෙන් ම ආර්ථික විශ්ලේෂක ධනුෂ්ක පතිරණ , අමාලි වෙදගෙදර , ආචාරය සීතාරා කුලරත්න සහ දේශපාලන හා චිත්‍රපට විචාරක විදර්ශන කන්නංගර යන අය විසින් මෙහි දී අදහස් දැක්වුහ .
මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් සභාව මෙහෙවිිය.